වසා තබා ඇතැයි සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා අලුතින් පැය48ක කාලසීමාවක් ලබා දෙන බවත්
ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ,සිය ඉන්ධන සහ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපය පුරා පිහිටි අමෙරිකාවට සම්බන්ධ බලශක්ති යටිතල පහසුකම් විනාශ කරන බවයි
