අයෝමාල් 5 වෙනි තැනට

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි අවසන් තරගයෙන් 5 වැනි ස්ථානය හිමි කර ගැනීමට අයෝමාල් අකලංක අද සමත් වුණා.

ඔහු තරගය නිමා කිරීම සදහා ගත කළ කාලය තත්පර 49 යි දශම 3 යි 7 ක්.

එහි රන් පදක්කම හිමි කර ගත්තේ කටාර් හි බෙසෙම් බෙහෙයිඩා විසින්.

ඔහු තත්පර 47 යි ද ශම 8 යි 2 ක කාලයකින් තරගය නිමා කළා.

රිදී පදක්කම ජපානයට හිමි වූ අතර ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ චීන තායිපේ ක්‍රීඩකයෙක් විසින්.