පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය කඩිගමුවේදී පීලි පනියි

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථානය අතරතුරදී අද (05) උදෑසන පීලි පැන ති.

අද උදෑසන 4.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී තිබීම හේතුවෙන් මෙම දුම්රිය පීලි පැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.