පොලොන්නරුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගැටුමක්

පිරිසක් හා පෞද්ගලික බස් රථයක හා තීරෝද රථ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙපාර්ශවයේ පස්දෙනකු රෝහල්ගත කෙරෙති. පහර කෑමට ලක්වුවන් අතර පොළොන්නරුව ඩිපෝ අධිකාරිවරයාද සිටී.