ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනින් කතරගම පිරිසිදු කරති

ක්ලින් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව කතරගම ඇසළ මංගල්ලය වෙනුවෙන් වැඩ සටහන් රැසක් අද (26) වැනි දින කතරගම දිි සිදුවිය .


ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙම වැඩ සටහන කිුයාවට නංවා තිබුණි .


කතරගම නගරය,සෙල්ල කතරගම යන ස්ථාන පිරිසිදු කිරිම හා පරිසරය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැණුවත් කිරිම වැනි වැඩ සටහන් රැසක් මෙමවැඩසටහන මගින් සිදු කරන ලදි.


පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන . කතරගම සභාපති ධර්ම හේරත් කතරගම . ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුළතිලක නාගරික සංවර්ධන අධිකාරි අධ්‍යක්ෂ ජේනරාල් ඩි.ජි.විතාන ආරචිචි. ක්ලික් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අධ්‍යක්ෂ දසුන් විජේසේකර යන මහතුන් මෙම අවස්ථාව ට එක්විය.