
විශේෂ මදුරු මර්දන සතිය (ජුනි මස 30 – ඡූලි මස 05 ) – ක්‍රියාකාරකම් ප්‍රගතිය
2025.07.02 – තෙවන දිනය
01. පරීක්ෂාවට භාජනය කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව -30,367
02. මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව – 6,465
03. මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව- 752
04. රතු නිවේදන නිකුත් කළ සංඛ්‍යාව – 792
05. නීතිමය පියවර ගනු ලැබු සංඛ්‍යාව – 117
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ඡූලි මස 05 දක්වා ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු මර්දන සතියේ තෙවන දිනය වන අද (02) දිනට අදාළ වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.