සතීෂ් කුමාර් අත්අඩංගුවට

අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතීෂ් කුමාර් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.