රජයේ සේවකයන්ගේ දිවි බේරගන්න කියා දෙයි

රාජ්‍ය සේවකයන් හට ජීවිතාරක්ෂක හා අපදා පහුණු වැඩසටහන යටතේ අපදා හා ජීවිතාරක්ෂක එක් දින පුහුණු පාඨමාලාවක්  පසුගියදා  දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ පොලීස් ජීවිතාරක්ෂක ඒකකයේදී සිදු  පැවැත්විණි

මෙම පාඨමාලාව සදහා  මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් එක්ව සිටියහ .  මාතලේ කොට්ඨාශ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් පුහුණුවීම් සිදු කරන්නට වුහ

 මෙහිදී හදිසි ආපදා තත්වයකදී ගොඩ බිම මෙන්ම දියේදී වන අනතුරු වලක්වා ගැනීම පිළිබදව නිලධාරීන් දැනුවත් කිරීම ප්‍රයෝගික ක්‍රියාකාරකම් පුහුණු කිරීම පිලිබදව මැද දුම්බර ප්‍රාදේශීය ලේකම් වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් 75දෙනෙකු සදහා වැඩමුළුව පැවැත්වූ බව මාතලේ කොට්ඨාශ දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.බී.ආර්.කේ .එම්  රාජකරුණා මහතා පැවසිය.