කුරුණෑගල – අනුරාධපුර ප්රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද (25) අළුයම මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය පවසන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.