
කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඊයේ (02) දින කොළඹ Hotel Cinnamon Life at City of Dreams හි පැවති කොරියානු ජාතික දින සැමරුමට එක්වුණා.
ශ්‍රී ලංකාවේ කොරියානු රනරජ තානාපති Miyon Lee මහත්මියගේ ඇරයුමින් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍යවරිය මේ සඳහා සහභාගී විය.
ගරු කථානායක තුමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලඥයින්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, හමුදා ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම සැමරුම ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර වන ශක්තිමත් ද්වී පාර්ශවික සබඳතාවය පිළිබඳ නිදසුනක් බවට පත්වනු ඇත.