2025 ශ්රී ලාංකේය විවාහක රූ රැජින ලෙස සබීනා යූසුෆ් තේරී පත්ව තිබෙනවා.
එළඹෙන 2025 ලෝක රූ රැජින තරගාවලියට ඇය ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමටද නියමිතයි.
2025 වසරේ ලෝක රූ රැජින කිරුළ ශ්රී ලංකාවට ගෙන ඒමට සබීනාට හැකිවේවායි අප ඇයට සුභ ප්රාර්ථනා කරමු.
