අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු ලංගම බස් රථ රියදුරෙකු සහ ඔහුගේ බිරිඳ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 10 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අඹගස්දෝව පොලිසිය විසින්.
වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ රේන්දපොල ප්‍රදේශයේ සැකකරු බස් රථය ධාවනය කරමින් සිටින අතරතුරයි අයිස් පැකට් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ.
