තංගල්ල උණාකූරුව ප්රදේශයේ වෙළඳසැලක් පවත්වා ගෙන ගිය අඹුසැමි යුවලක් නාඳුනන පුද්ගලයෙකු ඊයේ (18) රාත්රී වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.
මියගිය කාන්තාව අවරුදු 58ක් සහ පිරිමි පුද්ගලයා අවුරුදු 68ක් වන අතර ඔවුන් ඌණාකූරුව ප්රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
