නාමල්ගේ නීති උපාධිය පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි……. ඇමති නලින්ද පාර්ලිමේන්තුවේදී කියයි.

නාමල් රාජපක්‍ෂ මහතාගේ නීති උපාධිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන ලෙස, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊට අදාළ ලේඛන කිහිපයක් ද අමාත්‍යවරයා සභාගත කළා.