මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සැකකරුවෙකු අඟුලාන ප්‍රදේශයේදී ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය (27) වන දින අඟුලාන ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු වයස අවුරුදු 26 ක් වන සයුරුපුර, අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
