2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය සඳහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී මහජනතාවගේ ආරක්ෂාව, රථවාහන ගාල් කිරීම, විකල්ප මාර්ග හඳුන්වාදීම ආදී සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
නරඹන්නන්ගේ පහසුව සඳහා සියලුම සැලසුම් මේ වන විට ක්‍රියාත්මක තර තිබෙන බවත් පෙලීසිය විසින් නිකුත් කර තිබෙන නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,