ටී56 ගිනිඅවියක් සහ පතරොම් 29ක් සමඟ සැකකරුවෙකු මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්රදේශයේදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 36ක් වන මට්ටක්කුලියප්රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
