දිවයිනේ පවතින උණුස්මු කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.
අද වැඩිම උෂ්ණත්නය වාර්තා වුණේ රත්නපුරය දිස්ත්රික්කයටයි. ඒ සෙල්සියස් අංශක 37ක් ලෙසයි.
දෙවනුවට වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ අනුරාධපුර දිස්ත්රික්කයටයි. ඒ් සෙල්සියස් අංශක 35ක් ලෙසයි.
