ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්රිකට් තරඟාවලි සඳහා සහභාගී වන එක්දින 20-20 සහ ටෙස්ට් කණ්ඩායම් අද නම් කර තිබෙනවා.
එක්දින සහ 2020 කණ්ඩායම් නායකත්වය කුසල් මෙන්ඩිස්ට.
උප නායකත්වය ලබාදී ඇත්තේ කමිඳු මෙන්ඩිස්ටයි.
ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දනංජය ද සිල්වා නම් කර ඇති අතර උප නායකයා කමිඳු මෙන්ඩිස්.
තරඟාවලියට සහභාගී වන ශ්රී ලංකා කන්ඩායම හෙට දිවයිනෙන් පිටත්වයාමට නියමිතයි.
