අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
Author: editor
ඉන්ධන අර්බුදය නිසා ආදාහන කටයුතු නවතී
තායිලන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ ප්‍රධාන විහාරස්ථානයක් සතු ආදාහනාගාරයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පවතින ඉන්ධන…
ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි
කොලොන්නාව නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයිඅදත් බවුසර් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරුණා ක්‍රමවේදය යටතේ…
‘ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයකටම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුයි’
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ…
ඉරාන ලෝක කුසලාන පාපන්දු තරඟය මෙක්සිකෝවට?
පෙබරවාරි අග දී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය රටට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු උත්තරීතර නායකයා සහ…
හෙට පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණය කරයි
පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18)…
ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාව සතු කළ අභිමානවත් ජයග්‍රහණයට අදට වසර 30යි
මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් පළමු ක්‍රිකට් ලෝක කුසලානයට අදට වසර තිහක් සපිරෙනවා. අර්ජුන රණතුංග ප්‍රමුඛ…
රජයේ අනුමත පෞද්ගලික පාසල්වලටත් බදාදා නිවාඩු
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ දෛනික සේවා කළමනාකරණයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ…
මාරක අනතුරකින් තරුණ ජීවිත 2ක් අහිමි වෙයි
යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටී පැදිකරු හා පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යාපනය කොළොම්බුතුරේ මාර්ගයේ නෙඩුම්කුලම් හන්දිය…
බදාදා දින උපකාරක පන්ති පැවැත්වීමත් තහනම්
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ දෛනික සේවා කළමනාකරණයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ…