හෝමුස් සමුද්ර සන්ධියේ ආරක්ෂාව සඳහා වූ ජාත්යන්තර නාවික සන්ධානයට එක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කළ…
Author: editor
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (17) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය…
මැදපෙරදිග යුද ගිනි දැඩි වෙයි
ලෙබනනයේ දකුණු දිග ප්රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්රායල හමුදා එල්ල කරන ගොඩබිම් ප්රහාර තවදුරටත් දැඩි වී තිබෙනවා.…
UAE ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි
එක්සත් අරාබි එමීර් රාජ්යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.…
සවසට වැස්සක් එන ලකුණු
මධ්යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මර්වින් සිල්වාගේ නඩුව යළි විභාගයට
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්ය මර්වින් සිල්වාට එරෙහිව ගොනු කර ඇති නඩුව…
ඉරානයේ මරණ සංඛ්යාව 1,200 ඉක්මවයි
ඉරානයට මේ වන තෙක් එල්ල කෙරුණු ප්රහාරවලින් 1200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට සෞඛ්ය අමාත්යාංශය…
සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර දීම රජයේ අරමුණ බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නිදහස බුක්තිවිඳීම සමාජයේ එක පිරිසකට පමණක් සීමා වී තිබුණ බවත්, සමස්ත ජනතාවට නිදහස බුක්තිවිඳීමට අවස්ථාව උදාකර…
චෙරි මල් දහස් ගණනින් බර වූ සොඳුරු නිම්නය
චීනයේ සෙජියැන්ග් පළාතේ පිහිටි ටොංපු ෆීනික්ස් නිම්නය වසන්තයේ පැමිණීමත් සමග චෙරි මල් ගස් දහස් ගණනකින් පිරී…
සජින් වාස්ට අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස්…