උතුරු අර්ධද්වීපයේ පානීය හා කෘෂිකාර්මික පැවැත්මේ ප්රධානතම ජීවනාලිය වන භූගත ජල සම්පත විද්යාත්මකව කළමනාකරණය කර සුරැකීමේ…
Author: editor
දිස්ත්රික්ක රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, දකුණ, මධ්යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
කාවන්තිස්ස ඇතු නිරීක්ෂණයට පරිසර ඇමති එක්වෙයි
රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ඉදිරි ප්රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා…
සිලාවතුර අරිප්පු වෙරළබඩ කලාපයේ වෙරළ උද්යාන ව්යාපෘතියේ වැඩ ඇරඹේ
මන්නාරම දිස්ත්රික්කයේ සිලාවතුර අරිප්පු ප්රදේශයේ වෙරළ තීරය සංරක්ෂණය කිරීම, ධීවර ප්රජාව සවිබල ගැන්වීම සහ සංචාරක ආකර්ෂණය…
දැදුරුඔයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ
වැසි සහිත කාලගුණයත් සමග දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අද උදෑසන විවෘත කළ බව ජලාශය…
ප්රබල අකුණු පිළිබඳ අවදානම අදත්
ප්රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (15) පෙරවරු 11.00ට…
වැඩිම වර්ෂාපතනය රත්නපුර, ඉඹුල්පේ ප්රදේශයට
ගතවූ අවසන් පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ රත්නපුර, ඉඹුල්පේ ප්රදේශයෙන්. ඒ මි.මී. 101.80 ක්…
හෙරොයින් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
පෑලියගොඩ පොලිස් වසමේ දික්පිටිගොඩ ප්රදේශයේදී ඊයේ (13) දින රාත්රී හෙරොයින් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව කටයුතු කරන්නැයි පෙත්සමක්
ශ්රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස…
වැසි තත්ත්වයේ වැඩිවීම තවදුරටත් – දිස්ත්රික්ක කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක්…