2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුව්නගේ පහසුව…
Author: editor
දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ලබන ඉරිදා (23) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්
නවීන සැලසුමකට අනූව අංගසම්පූර්ණ පහසුකම් වලින් සමන්විතව ඉදිකිරීමට කිරීමට යෝජිත මෙම නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ…
ජනාධිපති නීතිඥවරු 4ක් දිවුරුම් දෙති
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව් දෙනකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම්…
74 වන විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට
74 වන විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ Fátima Bosch සමත්වී තිබෙනවා. තරගය පැවැත්වුනේ තායිලන්තයේ…
අභියාචනා ඉවතට… මරණ දඬුවම තහවුරුයි
2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා…
අද(21) ලෝක ටෙලිවිෂන් දිනයයි!
2025 නොවැම්බර් 21 වන අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2025 වසර සදහා ලෝක ටෙලිවිෂන් දිනය…
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්
දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ…
ෆෙඩරල් අමාත්‍ය අතාවුල්ලා තාරාර් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ෆෙඩරල් තොරතුරු හා ප්‍රචාරණ අමාත්‍ය අතාවුල්ලා තාරාර් මහතා මෙරට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අතර…
දඹුල්ලට නවීන පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ලබන ඉරිදා (23) පෙරවරුවේ…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සැකපිට අත්අඩංගුවටගත් බහුධින යාත්‍රාව තංගල්ල ධීවර වරායට
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණු ගැඹුරු මුහුදේදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට නාවික හමුදා භාරයට ගනු…