අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය කටයුතු වසා දැමීම මේ වන විටත් ක්‍රියාත්මකයි. අද වන විට දින 40…
Author: editor
BBC ප්‍රධානියා ගෙදර යයි
බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ,…
උඩපන්දුවක් රැකීමට යාමේදී සිදුවූ අවාසනාවන්ත ඉරණම
මිනුවන්ගොඩ, අළුතැපොල වලගම්බා විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ (09) පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින්…
උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
අපොස උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,362කදි අද ආරම්භ වුණා. එය, දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙනවා. මෙවර විභාගයට…
1න් පසු ගිගුරුම් වැස්සක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක්ද, අමාත්‍ය වෛද්‍ය…
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක්, පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී…
ගුවන් ගමන් නවතියි… සෙනඟ පිරෙයි
එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන සඳහා මූල්‍ය සම්පාදන ක්‍රියාවලිය අකර්මන්‍ය වීම හේතුවෙන් හටගත් අයවැය අර්බුදය හමුවේ එරට…
උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන්…
පිලිපීනයට යළි සුළි කුණාටු අවදානමක්
පිලිපීනයට යළි ප්‍රබල සුළි කුණාටු අවදානමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. “ෆං – වොං” ලෙස හැඳින්වෙන මෙම ප්‍රබල…