ශ්‍රී ලංකා රජය සහ බෙල්ජියම් ක්‍රෙඩින්ඩෝ එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඒජන්සිය අතර විදේශ ණය ප්‍රතිව්‍යූහත කිරීම පිළිබඳ ගිවිසුමකට…
Author: editor
සමන් ඒකනායක රිමාන්ඩ්
රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා…
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට 25%ක බද්දක්
මෙම තීරණය ගෙන ඇත්තේ, ගතවූ වසරේ අත්සන් කළ වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන බවට එල්ලකළ…
කුඩාඔයේ මහා පරිමාණ වැලි ජාවාරමක් වටලයි
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ…
ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළෙන මොහොතක් අබියස
ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි පැවැත්වෙනවා. අද තරගය ජයග්‍රහණය කිරීමට…
‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ආපදාවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනෙහි සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් අද…
වැල්ලවායේ තවත් අනතුරක්
වැල්ලවාය නගරයේ ඇල්ල මංසන්ධිය ආසන්න ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.…
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී…
හවසට එළියට යනවානම් මේ ගැනත් දැනුවත්වෙන්න
උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත්…
2025 දී මෙරට අපනයනය ඇ.ඩොලර් බිලියන 17.2 ඉක්මවයි
2025 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා තිබෙනවා. 2025 දී ශ්‍රී ලංකාවේ…