රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 90ක් පමණ ගිල දමා මෙරටට පැමිණි උගන්ඩා…
Author: editor
දානමය පිංකමකට වැඩම කළ 11 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමකට සිදු වූ ඛේදනීය සිදුවීම
උඩුදුම්බර පොලිස් වසමේ කයිකාවල ප්‍රදේශයේ ඊයේ (13) දින උදෑසන හීං ගඟේ දිය නෑමට ගිය භික්ෂූන් වහන්සේ…
පළාත් රැසකට මි.මී.100 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
ඉන්දුනීසියා මුහුදේ දරුණු ඛේදවාචකයක්
ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ දී පෞද්ගලික මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලී යාමෙන් 100කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා. “වර්ගෝ…
ඩෙංගු මරණ 74ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,235ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මරණ…
පාකිස්තානය පරදා සිංහධේනුවෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ ඊයේ…
ඇස් ඉදිරිපිටම අළු වී යන මොණරාගල කෙසෙල් වගාවන්
මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග දිස්ත්‍රික්කයේ වගා කර ඇති සෑම වගාවකටම…
ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික, රාජ්‍යතාන්ත්‍රික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ…
අලුකැටියාව මනුෂ්‍ය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්‍රදේශයේ පසුගිය (10) වන දින නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය…
පළාත් කිහිපයකට මි.මී 50 ඉක්මවූ තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දින වැසි වාර කිහිපයක්…