Seagull Maritime ආයතනයට අයත් අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රදානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන්…
Author: editor
ජාතික රෝහලේ, විකලාංග අංශයේ කෘත්‍රීම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වේ.
ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා වන අවබෝධතා ගිවිසුමට ද අත්සන් තැබේ. ජාතික රෝහලේ, විකලාංග අංශයේ දැනට නවීන…
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 20000කට පීඩා
අධික වැසි සහිත කාලගුණයෙන් පවුල් 4,959කට අයත් පුද්ගලයන් 20,247ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව, ආපදා කළමනාකරණ…
මහ වැස්ස අදත්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දින විටින් විට වැසි හෝ…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (24) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි…
නීති විරෝධී පිරමීඩ ජාවාරමේ සිදුකළ නියුතු 07ක් අත්අඩංගුවට
නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිතුමා වෙත ලැබී…
විදෙස් ජාතිකයින් 4කගේ පණ බේරූ පොලිස් විරුවෝ
දිය අනතුරකින් විදේශීය ජාතිකයින් සිව්දෙනෙකු මිරිස්ස ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරින් විසින් බේරා ගෙන තිබෙනවා. කොටවිල පොලිස් වසමේ…
පද්මේ CIDයෙන් පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව දීර්ඝ කෙරේ
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ…
මෙරට අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වැනි කාර්තුව වන විට ඩොලර් බිලියන 13කට ආසන්න ආදායමක් වාර්තා කළ…
හිම දේශයට පළමු වරට මදුරුවෙක්
මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබෙනවා. මෙවර වසන්ත සමයේ දී එරට…