Blog
ප්‍රදේශ කිහිපයකට අදත් සවස් කාලයේ වැසි
හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් අද (28) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි
ශ්‍රී ලාංකේය ගීත කෝකිලාවිය, කලා ශූරී ලතා වල්පොළ මහත්මිය මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුණා. මිය…
මැලේසියාවේ හිටපු අගමැති “නජිබ් රසාක්” ට තවත් වසර 15 ක සිරදඬුවමක්
බලය අයුතු ලෙස භාවිත කිරීම හා මුදල් විශුද්ධිකරණය යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ මැලේසියාවේ හිටපු අගමැති…
මහනුවර සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තාවක්
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊමේල් ලිපිනයට (26) වන දින ඊමේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ…
ඇමති නලින්ද සාවද්‍ය ප්‍රචාර සිදු කරන අය ගැන අදහස් දක්වයි
ආපදාවෙන් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට බාධා පමුණුවමින් වැරදි ප්‍රචාර සිදු කරන ඇතැම් නාලිකා සහ සමාජ මාධ්‍ය සඳහා එම…
ඇමති නලින්ද සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම්…
හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියට අයෙකු අත්අඩංගුවට
මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු…
මල් කැකුළක් මිලින කළ මාරක අනතුර
වැලිපැන්න පොලිස් වසමේ අළුත්ගම මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී ඊයේ (25) දින සවස් කාලයේ මතුගම දෙසට…
දහස් සංඛ්‍යාත ජීවිත බිලිගත් සුනාමි ව්‍යසනයට අදට වසර 21 ක්
සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 21 ක් සපිරෙනවා. සුනාමි ව්‍යසනය හා පසුගිය දිනවල සිදුවු දිට්වා…
අගමැතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය
උදා වූ නත්තලට අගමැති හරිනි අමරසූරිය සිය සුබපැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු…