Blog
ගාසා ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් චෝදනා
ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ කොමිසම චෝදනා කරනවා. නැගෙනහිර…
මීදුමෙන් වැසී කඳු යාය සලිත වී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (16) දින රාත්‍රියේ සිට කඩින් කඩ ඇද…
ගම්මන්පිලගේ පෙත්සම කල් යයි
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට…
‘පුනරුදයේ පුරවර – 2025’ තෙවන දිනය අදයි
‘පුනරුදයේ පුරවර- 2025’ පළාත් පාලන සතියේ තෙවැනි දිනය අදයි. අද නම් කර ඇත්තේ, සෞඛ්‍ය හා සනීපාරක්ෂක…
සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ…
රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්‍ෂම කිරීම සඳහා රාජ්‍ය නිලධාරින්ට ඩිජිටල් අත්සන් හඳුන්වා දී තිබෙනවා. රාජ්‍ය සේවය…
හොංකොං පරදා සිංහයන්ට සුපිරි ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය කඩුලු හතරකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව…
GovPay දකුණට
දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවා සඳහා ජනතාවට GovPay යෙදවුම හරහා…
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
මොරගහහේන, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර 9.6 ආර් ප්‍රදේශයේදී අද (16)…
මෙන්න අද කාලගුණය
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (16) දින අහස වළාකුලින් බරව පවතිනු ඇති බව…