Blog

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනාට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ…

ට්‍රම්ප්ගේ ආධාරකරු චාර්ලි වෙඩි ප්‍රහාරයකින් මරුට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් මෙන්ම ප්‍රබල ආධාරකරුවෙකු වු චාර්ලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.…

පොඩි මැණිකේ පිටයයි

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 08.50 ට කොළඹ කොටුව ධාවනය වූ පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 09.10…

බොරලැස්ගමුව ව‍ෙඩිතැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි

බොරලැස්ගමුව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා අතර හමුවක්

මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක්…

රුසියා යුක් රේන යුද්ධයට පෝලන්තයත් එයි

තම ගුවන් සීමාව උල්ලංඝනය කළ රුසියානු ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙලූ බව පෝලන්තය සඳහන් කරනවා.…

බුම්‍ රා පිටියට බහිද්දී බිරිඳ විස්තර විචාරයට එයි

ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ නිවේ­දක මඬු­ල්ලට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාගේ බිරිය සංජනා ගනේ­සන්…

නේපාලය වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

නේපාලය වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. එරට…

ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස් රථයේ හිමිකරුව…

නේපාලයේ සිටින ලාංකිකයින්ට දැනුම්දීමක්

නේපාලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ගෘහස්ථව රැදී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. එම…