Blog
යතුරුපැදි හොරෙක් බඩුත් එක්ක මාට්ටු
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී දිවයිනේ විවිධ ප්‍රදේශවල නවතා තිබූ යතුරු පැදි සූක්ෂම…
මිද්දෙනිය ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ 3ක් අල්ලයි
වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට…
කාලගුණය ඇවිස්සෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 9 සිට 12 දක්වා රැස්වීමට නියමිතයි. අද (09) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා…
ජෙරුසෙලමේ වෙඩිතැබීමක් 5ක් මරුට
ඊශ්‍රායලයේ ජෙරුසෙලම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තුවාල…
හරක් කටාට රැඳවුම් නියෝග
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල…
ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී දරුණු අනතුරක්
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේ දී…
නිමක් නැති යුද්ධය
රුසියාව, යුක්‍රේනයට එරෙහිව ප්‍රහාර තීව්‍ර කර තිබෙනවා. කියෙවු හි රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට ද ප්‍රහාරයක් එල්ල වී…
දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට…
කවුද මේ කමිල් මිෂාර?
සිම්බාබ්වේට එරෙහි T20 ජයග්‍රහණයට මුල් වූ කමිල් මිෂාර ගැන ඔබ දැනගත යුතු කරුණු.. කමිල් මිෂාර නිමා…