Blog
රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සැකකරුවෙකු කොටු වෙයි
සපුගස්කන්ද පොලිස් වසමේදී අවිපෙන්වා බිය ගන්වා දෙකෝටි අටලක්ෂ හතලිස්දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ අපරාධය…
අදත් සවසට ගිගුරුම් වැස්සක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) දින පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
හෝමාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
හෝමාගම පොලිස් වසමේ මාලපල්ල ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. පුද්ගලයෙකුට වෙඩි වැදී සිටින…
අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්
නව පාප් වහන්සේ ලෙස රොබට් ප්‍රෙවොස්ට් පියතුමන් තේරීපත්ව සිටිනවා. උන්වහන්සේගේ පාප් නාමය ලෙස තෝරාගෙන ඇත්තේ 14…
වතිකානයෙන් කළු දුමාරයක්
නව පාප් වහන්සේවරයෙකු තෝරාපත් කර ගැනීමේ පළමු නිල ඡන්ද විමසුම ප්‍රතිඵලයකින් තොරව අවසන් වි තිබෙනවා. ඊයේ…
කහ රජවරුන්ට තියුණු ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස්…
ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානාපකිස්තාන ආරක්ෂක පද්ධති මතින් බිම හෙලයි
ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානා බිම හෙලීමෙන් ඉන්දියානු ප්‍රහාර වලට නිසි ප්‍රතිචාර දක්වා ඇති බව පකිස්තාන අග්‍රාමාත්‍ය…
අදත් සවසට නෝක්කාඩුවක් ?
බස්නාහිර හා සබරගමුව යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇති විය හැකි…
2025 පළාත් පාලන මැතිවරණය අදයි
2025 පළාත් පාලන මැතිවරණය අදයි. අද (06) පෙරවරු 7.00 ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00 ට…
ඇප ලැබුණු මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්
ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇප කොන්දේසි…