Blog
තැපැල් කටයුතු කඩිනමින් ඇරඹීමට ලංකා තැපැල් සේවා සංගමයෙන් ඉල්ලීමක්
තැපැල් වර්ජනය අවසන් කිරීමට කඩිනමින් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලංකා තැපැල්…
සංචාරකයින් 05කට දිවි අහිමිවූ නිව්යෝර්ක් බස් රථ අනතුර
නිව්යෝර්ක් ප්‍රාන්තයේ පෙම්බ්‍රෝක් නගරය ආසන්නන්යේදී සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත්…
යතුරු පැදි සේවා ස්ථානයක ගින්නක්
එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති…
පළාත් කිහිපයකට මද වැසි
උතුරු, උතුරු – මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 02.00න් පමණ පසු තැනින් තැන වැසි…
හිටපු ජනපති රනිල් ලබන 26 තෙක් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26…
කැස්බෑව ප්‍රාදේශීය රැකියා පොළට පෞද්ගලික හා රාජ්‍ය ආයතන 25ක්
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද “කැස්බෑව ප්‍රාදේශීය…
හොර පාරෙන් ගෙනා සිගරැට්-විස්කි අම්බලන්තොටින් අත්අඩංගුවට
අම්බලන්තොට ප්‍රදේශයේ නිවෙසක අලෙවි කිරීම සඳහා සඟවා තිබූ නීති විරෝධිව මෙරටට හොර රහසේ ගෙන ආ බදු…
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 9 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කෙරේ
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන්…
හිටපු ජනපති රනිල් අධිකරණයට රැගෙන එයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන…
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…