Blog
දිවුලපිටියේ මනුෂ්‍ය ඝාතන සිද්ධියේ සැකකරුවන් 2කට මාංචු
පසුගිය (17) වන දින දිවුලපිටිය, ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ අවන්හලකදී පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය…
ලෝක ඡායාරූප දිනය අදයි
ලෝක ඡායාරූප දිනය අදට (19) යෙදී තිබෙනවා. 1839 වසරේ අද වැනි දිනක ප්‍රංශ රජය විසින් ලෝක…
ට්‍රම්ප්, සෙලෙන්ස්කි හමුව සාර්ථකව අවසන්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ධවල මන්දියේ පැවති සාකච්ඡා සාර්ථක බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසනවා.…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (19) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි…
හල්ලොලුව අත්අඩංගුවට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින්…
හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය…
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරලීමෙන් 40කට දිවි අහිමි වෙයි
නයිජීරියාවේ වයඹ දිග සොකෝටෝ ප්‍රාන්තයේ හි ජලාශයක බෝට්ටුවක් පෙරලීමෙන් 40කට අධික පිරිසක් අතුරුදන්ව තිබෙනවා. අනතුරින් පුද්ගලයින්…
අයිස්පීල්ල කන්දේ විශාල ගින්නක්
වැල්ලවාය සහ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයන්ට මායිම්ව ඇති අයිස්පීල්ල ඉහළ කඳු පංතියේ අද දහවල් විශාල ගින්නක්…
අභිනව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ආර්.එම්.ජී.සේනාරත්න මහතාඅද (18 ) රාජකාරී ආරම්භ කරයි.
ගලෙන්බිඳුනුවැව සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසින් රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ආර්.එම්.ජී.සේනාරත්න මහතා රාජාංගනය ප්‍රාදේශීය ලේකම්, අනුරාධපුර ගොවිජන…
ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා…