Blog
සමන් ඒකනායක අද අධිකරණය හමුවට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියම…
පාර්ලිමේන්තුව අද (18) රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (18) පෙ.ව. 9.30 රැස්වීමට නියමිතව ඇත. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග…
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා සහ අගමැතිනිය අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ් ඊයේ (17)…
මේ පළාත්වල අය කාලගුණය ගැන අවදියෙන්ද ?
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අමාත්‍ය විජිත හේරත් මහතාගේ…
පළාත් රැසකට 100mm ක තද වැසි
අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක්…
අයි.ඩී.එච්.සුද්දා ඇතුළු දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු ප්‍රබල පාතාලය…
සිංහයන්ගේ කැන්ගරු සටන අති සාර්ථකයි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව ඊයේ සමත්වුණා. ඒ…
කටුනායකදී හොර දුම්වැටි තොගයක් අල්ලයි
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්…
අසල්වැසි ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි
කෝපායි පොලිස් වසමේ අල්ලියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (16) දින සවස පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා. කෝපායි පොලිස්…