Blog

දේපළ කොල්ලකෑ සැකකරුවෙකුට මාංචු

දේපළ සොරකම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු ඊයේ (23) දින මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (24) පැවැත්වීමට තීරණය කර තිබෙනවා. විවාදය…

අදත් දැනෙන වෙනසක්

අද (24) දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන…

වැල්ලවත්තේ තායි SPA එකක් අල්ලයි

වැල්ලවත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක ගණිකා වෘත්තිය සිදුකරන බවට ලද තොරතුරක් මත, කොළඹ…

නියෝජ්‍ය ප්‍රධානී ගීතා IMF හැර යයි

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පළමු නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂි­කාව ලෙස කට­යුතු කළ ආචාර්ය ගීතා ගෝපි­නාත් සිය ධුර­යෙන් ඉව­ත්වී­මට…

අමෙරිකා ජනපති ට්‍රම්ප් ජපානය සමග දැවැන්ත වෙළෙඳ ගිවිසුමක

ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව, ආනයනික භාණ්ඩ සඳහා සියයට 15ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු…

පෘථිවි භ්‍රම­ණය ඊයේ(23) සම්මත පැය 24ට වඩා මිලි තත්පර 1.34කින් වේග­වත් වෙයි

ලෝක විද්‍යා­ඥ­යන්ගේ සහ කාල සට­හන් විශේ­ෂඥ­ව­රුන්ගේ දැඩි අව­ධා­න­ය දිනා ගනිමින් පෘථි­වියේ භ්‍රම­ණය ඊයේ වේගවත් වූ බවත්,…

ආර්ථිකයට ඉහළ දායකත්වයක් දෙන කටුපොල්

කටුපොල් (Elaeis guineensis), තේ (Camellia sinensis), රබර් (Hevea brasiliensis) සහ පොල් (Cocos nucifera) වැනි වැවිලි බෝග…

දකුණු ආසි­යාවේ හොඳම කොහු­බත් විය­ළ­නය

දේශීය වශ­යෙන් ව්‍යාව­සා­ය­ක­යන්ට අවශ්‍ය විවිධ වර්ගයේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පා­ද­නය කරන පෞද්ග­ලික සමා­ග­මක් අද වන විට කොහු­බත්…

වෙද­ඟිල්ලේ පල­ඳ­වන මංගල මුදුව

මංගල පෝරුවේ චාරි­ත්‍ර­යක් වන මංගල මුදුව පල­ඳ­වනු ලබන්නේ පෝරුවේ සිටය. එහෙත් සම­හර මංගල උත්ස­ව­ව­ලදී විවා­හය ලියා­ප­දිංචි…