Blog
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි අපවත් වෙති
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ…
බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක්
කොළඹ නුවර පාරේ තිත්වැල්මංකඩ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්…
මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට අධිචෝදනා භාරදෙයි
2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි…
ලංගම සහ පෞද්ගලික බසයක් ගැටී බිහිසුණු අනතුරක්
කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. කෑගල්ල සිට රත්නපුර දක්වා…
කුසගින්නට වෙඩි
ගාසා තීරයේ ආධාර ලබා ගැනීම සඳහා පෙළ ගැසී සිටි ජනතාව වෙත එල්ල වූ ප්‍රහාරයකින් 67 දෙනෙකු…
කාලගුණය ගැන දැනගෙනම දවස පටන්ගමු
අද (21) දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති…
නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කෙරේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…
මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතා ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත…
රුසියාවේ ප්‍රබල භූ කම්පන 3ක්
රුසියාවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් අද ප්‍රබල භූ කම්පන 3 ක් වාර්තා වුණා. ඒ සමග රුසියාවට…
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දෙරටුවක් විවෘත…