Blog
තිදරු පියෙකුට දිවි අහිමිකල යූකැලිප්ටස් අත්ත
මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටසේ යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් අද (19) දින…
පාසලටම එක ගුරුවරයයි – ප්‍රතිඵල විශිෂ්ටයි
මහනුවර දිස්ත්‍රික්කයේ, මිණිපේ අධ්‍යාපන කොට්ඨාශයේ නකල්ස් කදුවැටියේ අති දුෂ්කර වනගත ගම්මානයක පිහිටි ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය…
ලාංකිකයින් රැගත් බස් රථයක් ඊශ්‍රාලයේදී ගිනි ගනී
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ ගිනිගැනීමකට ලක්වු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා…
සිරියාවේ ගැටුම්වලින් 638කගේ ජීවිත අහිමි වෙයි
දකුණු සිරියාවේ සතියක් පුරා පැවති ගැටුම් වලින් පුද්ගලයින් 638 දෙනෙකු මිය ගොස් 80,000කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්…
කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවාසීන්ට දැනුම්දීමක්
ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිව ඇති බැවින්…
රාජකාරිය දේවකාරියක් කරගත් පොලිස් විරුවෝ
ඊයේ (18) දින උදෑසන කාලයේදී පොතුවිල් වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දිය වැලකට හසුවී මුහුදට…
මාරක අනතුරක්
ඊයේ (18) රාත්‍රී ඇල්පිටිය පිටුවල මාර්ගයේ ගැමුණු හන්දියේදී ඇල්පිටිය දෙස සිට පිටුවල දෙසට ධාවනය වූ ලොරි…
රුවන්වැල්ලේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන ඇසල පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය…
කාලගුණයේ දැනෙන වෙනසක්
අද (19) දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය…
රනිල් සජිත් ප්‍රේමදාසලා විනාශ කරපු රටක ආර්ථිකය අපේ රජය යටතේ ගොඩනගනවා
රනිල් සජිත් ප්‍රේමදාසලා විනාශ කරපු රටක ආර්ථිකය අපේ රජය යටතේ ගොඩනගන බවත් ඒ ගොඩනැගූ ආර්ථිකය තුල…