Blog
විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
සමස්ත ඉන්දීය වැසියන්ගේ හදවත් ප්‍රීතියෙන් සහ අභිමානයෙන් පුරවමින්, විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට…
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ.
අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba…
නේපාල මහ මැතිවරණය
නේපාල මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව මධ්‍යස්ථ මතධාරී රාෂ්ට්‍රීය ස්වතන්ත්‍ර පක්ෂයේ බැලේන්ද්‍ර ෂා මේ වන…
සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්.
තමන් යුද්ධයට අකමැති නමුත් තම රටට දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දෙවරක්…
ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම නතර විය හැකි බවට කටාර් රාජ්‍යය අනතුරු අඟවනවා.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ගල්ෆ් කලාපයේ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ඉදිරි දින කිහිපය තුළ…
පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාල වන ක්‍රමවේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් නිරන්තරයෙන් විමසීම් සිදුකරනු ලබනවා.
දේශීය හා විදේශීය පුරවැසියන් විවිධ අවශ්‍යතා සඳහා පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම හා ඊට අදාල වන…
ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට හා තීරණ ගැනීමේ අයිතියට පූර්ණ වශයෙන් ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිස් බුෂර්’ නෞකාව සහ අයිරිස් ඩෙනා නෞකාවේ නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී…
ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යසායකයින් බිහිකිරීම රජයේ ප්‍රමුඛතම අරමුණක්-ජනපති
ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත…
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ සුභපැතුම් පණිවඩුය
පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කරන්නේ කාන්තාව පොදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව රටේ…