Blog
අතුරුදන් වූ ඉන්දීය ගුවන් ප්‍රහාරක යානාව කඩා වැටීමෙන් ගුවන් නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පුහුණු මෙහෙයුමක් අතරතුර අතුරුදන් වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානය කඩා වැටීමෙන්…
ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි – ට්‍රම්ප් කියයි
මැදපෙරදිග කලාපය දැඩි යුදමය උණුසුමකට ඇද දමමින් ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට අමෙරිකානු ජනාධිපති…
අකුරේගොඩ ද්විත්ව ඝාතන සිද්ධියට අනුබල දුන් තවත් සැකකරුවන් 02ක් අත්අඩංගුවට
පසුගිය 13 වන දින තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධ…
අද දිවයින පුරා වියලි කාලගුණයක්
අද දිවයින පුරා වියලු කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බුත්තල වාහන 03ක් එකිනෙක ගැටේ
බුත්තල මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් බුත්තල සතිපොල ආසන්න ප්‍රදේශයේ දී කැබ් රථ…
සෞදියට එල්ල වූ ප්‍රහාර මාලාවක් ගුවනේදීම ව්‍යර්ථ කෙරේ
සෞදි අරාබියේ ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර එල්ල කෙරුණු බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් සාර්ථකව මැඩපැවැත්වීමට එරට…
ජොන්ස්ටන්ගේ නඩුවකට දින දෙයි
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල…
ප්‍රහාරයට ප්‍රහාරයක්
ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ලෙබනනයේ බේරූට් නුවර ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදා පසුගිය පැය කිහිපය තුළ දරුණු…
ඉන්දියාවට, රුසියාවෙන් තෙල් ගන්න අමෙරිකාවෙන් කොළ එළියක්
රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් වෙත දින 30 ක තාවකාලික අවසරයක් ලබා…
ඉරාන සිවිල් වැසියන් 1238ක් මිහිදන්… මීළඟ නායකත්වයට ට්‍රම්ප් අත දමයි
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ දැවැන්ත ගුවන් සහ මිසයිල…