Blog
1න් පසු ගිගුරුම් වැස්සක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළ විශේෂ සාකච්ඡාවක්ද, අමාත්‍ය වෛද්‍ය…
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක්
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක්, පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී…
ගුවන් ගමන් නවතියි… සෙනඟ පිරෙයි
එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන සඳහා මූල්‍ය සම්පාදන ක්‍රියාවලිය අකර්මන්‍ය වීම හේතුවෙන් හටගත් අයවැය අර්බුදය හමුවේ එරට…
උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්
නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන්…
පිලිපීනයට යළි සුළි කුණාටු අවදානමක්
පිලිපීනයට යළි ප්‍රබල සුළි කුණාටු අවදානමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. “ෆං – වොං” ලෙස හැඳින්වෙන මෙම ප්‍රබල…
ඝණ මීදුම පරිස්සමෙන්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇඳ හැලෙන සහ වර්ෂාව එම ප්‍රදේශ ආශ්‍රිතව බලපා…
ට්‍රැක්ටර් රථයක ගැටී දරුවෙකුට දිවි අහිමි වෙයි
අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ඊයේ (08) දින සවස් කාලයේ කුරුළුබැද්ද දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක…
අමෙරිකාවේ ගුවන් යානා බිමට
එක්සත් ජනපදයේ අයවැය අර්බුදය හේතුවෙන් එරට ගුවන් ගමන් වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය…
ලොරි රථයක ගැටී දරුවෙකු මරුට
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී ඊයේ (07) දින රාත්‍රී ගාල්ල දෙස සිට කොළඹ දෙසට…