Blog
කබලෙන් ළිපට වැටුණ ඇෆ්ගනිස්ථානුවන් – මරණ දහසකට ළංවෙයි
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඊයේ සිදුවූ දරුණු භූමිකම්පාව නිසා සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. 1000…
උතුරු පොල් ත්‍රිකෝණය ජනගත කිරීම අද
ලෝක පොල් දිනයට සමගාමීව “උතුරු පොල් ත්‍රිකෝණය” ජනගත කිරීමේ ජාතික වැඩසටහන, මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී හෙට පැවැත්වෙනවා.…
පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ මදුවා යළි අත්අඩංගුවට
මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාදව ප්‍රසාද් නොහොත්…
බටහිර සුඩානය කඳුළු සාගරයක් වෙයි
බටහිර සුඩානයේ “මාරා” කඳුකර ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් 1000 ක පමණ පිරිසක් මිය ගොස් ඇතැයි, වාර්තා වනවා.…
2න් පසු මහ වැස්සක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව…
තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියා ගම්මන්පිලගෙන් පෙත්සමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අත්අඩංගුවට…
යාපනය පුස්තකාලයේ ඊ- පුස්තකාල වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library) ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ
ලබන වසර වන විට රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ…
යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ තුන්වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
උතුරේත්, දකුණේත් ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීමට රජය කැපවී කටයුතු කරනවා – ජනපති ධීවර ජනතාවට අවශ්‍ය…
ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට
තණමල්විල, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකැටිය තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක්…