Blog
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථාන ක්ෂණික සටන් විරාමයකට
පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථාන තලේබාන් රජය ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා. ඒ, ඊයේ කටාර් රාජ්‍යයේ පැවති…
දීපවාලි මංගල්‍යය අදයි
හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම උත්සවය වන දීපාවලී අදට යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් ලොවපුරා හින්දු බැතිමතුන් අද විශේෂ…
අමෙරිකානු බෞද්ධ දූත පිරිසක් දිවයිනට
අමෙරිකා එක්සත් ජනපදයේ ජිවත්වන වියට්නාම ජාතික ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා හා දායකදායිකාවන් ඇතුළු 86 දෙනෙකුගෙන් සමන්විත…
කැබිතිගොල්ලෑවේ මාරක රිය අනතුරක්
කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ මහනැටියාව ප්‍රදේශයේ කිලෝ මීටර 7 කණුව ඉදිරිපිටදී ඊයේ මෝටර් රථයක් සහ…
රට රැකියාවලට යන අයට රජයෙන් අඩුමිලට මිලට ගුවන් ටිකට්පත්
විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් …
කැරට් 24 රන් පවුම ගණන් උස්සයි
ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත. එමෙන්ම…
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය අද (17)
ලෝක කුසලාන කාන්තා ඒක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද කොළඹ ආර්…
නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ්
රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින්…
පූසන් දෙදෙනෙකුගේ කලහකාරී හැසිරීම නිසා යුදහමුදා රථයකට අනතුරක් සිදුවෙයි
ඊයේ රාත්‍රී 10ට පමන බදුල්ල බන්ඩාරවෙල ප්‍රදාන මාර්ගයේ දෙමෝදර ගල්වල ආසන්නයේදී දියතලාව යුද හමුදා ආරක්ශක විද්‍යාපීටයට…
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දරුණු අනතුරක්
ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය හයේ කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ…