Blog

ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම්…

දීපාවලි උළෙලට ගම්බිම් බලා යන්න විශේෂ බස් සේවා­වක් අද සිට

එළ­ඹෙන දීර්ඝ සති අන්තය ආරම්භ කෙරෙන අද (17) සිට ලබන 20 වැනි දිනට යෙදී ඇති දීප­ාවලී…

ට්‍රම්ප්ගෙන් පූටින්ට දුරකථන ඇමතුමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. සංවාදයෙන් අනතුරුව…

රටට උපදේශනය පිළිබඳරාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි – අමාත්‍ය උපාලි පන්නිල මහතා කියයි

ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශන අංශය…

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වායු දූෂණය අවමරතිඤ්ඤා භාවිතයට අවසර ලබාදෙයි

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වායු දූෂණය අවම රතිඤ්ඤා භාවිතයට අවසර ලබාදී තිබෙනවා. එරට දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය තවමත්…

මැඩ­ග­ස්ක­රයේ පාල­නය හමු­දාව අතට

ඉසෙඩ් පර­පුරේ තරුණ විරෝ­ධතා මැද ජනා­ධි­පති ඇන්ඩ්‍රි රජෝ­ලිනා රටින් පලා යෑමෙන් පසු එරට පාල­නය හමු­දාව යට­තට…

බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි කුඩා ලොරි රථයකින් අලෙවි කල පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට.

බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ප්‍රදේශය පුරා බෙදාහැරීමේ ජාවාරමේ නිරත පුද්ගලයෙකු…

වන අලි රංචුවක් වැල්ලවායේ පොල් ගස් තුන්සියයක් සහ විනාශ කරලා

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයට කඩා වැදුණු වනඅලි රංචුවක් ප්‍රදේශයේ වගා කර තිබූ ඵලදාව…

ඉෂාරා සෙව්වන්දි දිවයිනට රැගෙන එයි

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා මීට සුළු මොහොතකට පෙර…

ඇමති නලින්දගේ ප්‍රධානත්වයෙන් ද සොයිසා කාන්තා රෝහලට මාතෘ අධි සත්කාර ඒකකයක්

ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් ඉදිකරන ලද මාතෘ අධි  සත්කාර ඒකකය (HDU) සහ මහල් 04…