Blog
හබරණ බිහිසුණු අනතුරක්
හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී අද උදේ සිදු වූ රිය අනතුරකින් 7 දෙනෙකු තුවාල…
බරපතල තුවාල ලබා සිටි කමේනිගේ බිරිඳත් මෙලොව හැරයයි
ඊශ්‍රායල් – අමෙරිකානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි…
ලෝකයම බියෙන් සලිත කළ ට්‍රම්ප්ගේ ප්‍රකාශය
මැදපෙරදිග කලාපය පුරා ඇවිළෙන ඉරාන-අමෙරිකානු මහා යුද්ධය අද (03) දිනය වන විට අතිශය භයානක සහ තීරණාත්මක…
හෝමුස් වසා දමයි ඉරානයෙන් අනතුරු ඇඟවීමකුත්
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස්…
වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
මහමුද් අහමඩිනෙජාඩ්ට ඇත්තටම මොකද වුණේ ?
ඉරාන ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාර වලින් ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් හට කිසිදු හානියක් සිදුවී…
කුවේටයේදී ජෙට් යානයක් කඩා වැටෙයි
කුවේට් නගරයට කිලෝමීටර් 32ක් බටහිරින් පිහිටි අල්-ජහ්රා (al-Jahra) නගර ප්‍රහාරක යානයක් කඩා වැටී තිබෙනවා. අල් ජසීරා…
ඇවිළෙන මැදපෙරදිග – 555කට දිවි අහිමි වෙයි
මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට ඇද දමමින්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයේ දිස්ත්‍රික්ක 131ක් ඉලක්ක කර…
සෞදි තෙල් පිරිපහදුවට වසාදැමේ
අද (02) එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුව සෞදි අරාබියේ තෙල් දැවැන්තයා වන අරාම්කෝ (Aramco) සමාගම සිය…
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින යුදමය වතාවරණය සැලකිල්ලට ගනිමින් එම කලාපයේ සිටින මිලියනකට අධික ශ්රීප ලාංකිකයින්ගේ…