අට වෙනි යොවුන් මිහිකත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මවිති පුන්සරණි එම තරගාවලියේ හොදම…
Category: Entertainment
සිව්වැනි රන්දෝලි පෙරහර අද
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වැනි රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙනවා. ඒ රාත්‍රී 7. 02…
පාකිස්ථාන නිළියක් අබිරහස් ලෙස නිවෙස තුළ මියගිහින් – සති කිහිපයකට පසු සිරුර සොයාගනියි
පාකිස්ථාන නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි රූපවාහිනී තරුවක් වන හුමයිරා අස්ගාර් අලි (Humaira Asghar Ali) කරච්චි නුවර…
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (PMLA) යටතේ ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන…
ලෝක පියවරුන්ගේ දිනය අදයි
ලෝකවාසී සියලුම ආදරණීය පියවරුන්ට සහ උතුම් වූ පීතෘත්වයට පිදෙන ලෝක පියවරුන්ගේ දිනය අදයි. ජීවිතය ලබා දී,…
පාසල් තුළ ඩෙංගු, චිකන්ගුන්යා වැළැක්වීමට නව උපදෙස් මාලාවක්
පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන…
පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී…
පරිසර සතියේ ජල මූලාශ් රසංරක්ෂණ දිනය අදයි
ජූනි 05 වැනිදාට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් නම්කර ඇති ජාතික පරිසර සතියට සාපේක්ෂව අද…
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ මෙම මාර්යට…