2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලිය තම රට තුළ විකාශය කිරීම බංග්ලාදේශ රජය විසින් තහනම්…
Category: Games
‘අළු බඳුන’ ජය ඔසීලට
එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ද ජය ගැනීමට ඔස්ට්‍රේලියාව…
යළි නායකත්ව වරම් ලැබූ දසුන්
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය අවසන්වන තෙක් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට ලබාදී තිබෙනවා.…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම…
ක්‍රිකට් ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් නිමා විය
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (1982) නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද…
රෙස්ලින් ක්‍රීඩාවේ පුරාවෘත්තය ක්‍රීඩා දිවියෙන් සමුගනියි
රෙස්ලින් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අමෙරිකානු රෙස්ලිං ක්‍රීඩක ජෝන් සීනා ඊයේ සිය වෘත්තිය ක්‍රීඩා දිවියෙන් සමුගත්තා.…
උදුම්බරාගෙන් ලක්මවට රන් පදක්කම් 2ක්
ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් දෙකක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා උදුම්බරා ගමගේ…
නැගී එන ආසියානු කුසලාන 20-20 ශූරතාවය පාකිස්ථාන ඒ කණ්ඩායමට
නැගී එන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පකිස්ථාන ඒ කණ්ඩායම සමත් වුණා.…
දෘෂ්‍යාබාධිත 20-20 කාන්තා ලෝක කුසලානයේ ශූරතාවය ඉන්දියාවට
පළමුවරට පැවති දෘෂ්‍යාබාධිත 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව අද සමත් වුණා. ඒ,…
පකිස්තානයට තියුණු ජයක්
පකිස්තානයේ පැවැත්වෙන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ දෙවන තරගයෙන් ද පරාජයට පත් වීමට ශ්‍රී…