වලව සුපර් ක්‍රොස් තරඟාවලිය හෙට උඩවලවේදී

වලව සුපර් ක්‍රොස් මෝටර් සහ යතුරුපැදි තරගාවලිය හෙට පැවැත්වෙනවා. එය, රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස නැරඹිය…

සින්නර්-ඩිජො­කො­විච් විම්බ­ල්ඩන් අව­සන් පූර්ව ගැටුමේ

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩ­කයා වූ ඉතා­ලියේ ජෙනිත් සින්නර් සහ ශ්‍රේණි­ගත කිරී­ම්වල 6 වැනි ස්ථානයේ පසු­වන…

සිංහ – බංගලි 20යි 20 සටන අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20-20 තරගය අද පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. බංග්ලාදේශය…

වසර 6කට පසු ශ්‍රී ලංකාව ලැබූ ජය

බංග්ලාදේශය සමඟ පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව…

කුසල් මෙන්ඩිස්ගෙන්ඉවසිලිවන්ත ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය එක්දින 06 වන ශතකය වාර්තා කර තිබේ. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ…

සිංහ – බංගලි තීරණාත්මක සටන අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී…

ICCයේ තවත් ලොකු පුටුවක් ඉන්දියාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර…

බංග්ලාදේශයට එරෙහි 20යි 20 සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා…

සිංහයින්ට ලකුණු 51ක ජයක්

ඔස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සමග පැවති දෙවැනි නිල නොවන එක්දින තරගය ලකුණු 51 කින් ජය ගැනීමට ශ්‍රී…

නවසීලන්තය රග්බි ජයග්‍රහණ 500ක් සපුරයි

‍අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට, නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන්…