චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ…
Category: Global
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස් කෙරේ
වසර දෙකකට වඩා වැඩි කාලයක් ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් විසින් මෙතෙක් රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා…
ගාසා තීරයේ යුද්ධය අවසන්
ගාසා තීරයේ “යුද්ධය අවසන්” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම…
එ.ජනපදයේ ෆෙඩරල් සේවකයින් දහස් ගණනක් සේවයෙන් ඉවතට
එක්සත් ජනපදයේ ෆෙඩරල් ශ්‍රමබලකාය අඩු කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා…
ගාසා තීරයට යහපතක්ම වූ ඇමතුම
ගාසා තීරයේ සාම ගිවිසුම වෙනුවෙන් ක්‍රියා කළ ලෙසටම, යුක්‍රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ද මැදිහත් වන…
මෙක්සිකෝවේ 37ක් දිය යට සැඟවෙයි
නිවර්තන සුළි කුණාටු තත්වයක් හමුවේ මෙක්සිකෝවට බලපා ඇති හදිසි ගංවතුරින් මේ වනවිට 37 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව…
ප්‍රංශ අගමැති පුටුව නැවතත් සෙබස්තියන්
දින හතරකට පෙර ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ සෙබස්තියන් ලෙකෝර්නු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් යළිත් එම…
වෙනිසියුලාවේ මාරියා කොරිනා මචාඩෝ නොබෙල් සාම ත්‍යාගය දිනාගනී
වෙනිසියුලානු දේශපාලනඥයෙකු වන මාරියා කොරිනා මචාඩෝට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිව තිබෙනවා. කොරිනා මචාඩෝට මෙම…
ගාසා සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර…
පිලිපීනයේ දරුණු භූමිකම්පාවක්
දකුණු පිලිපීනයේ වෙරළබඩ ප්‍රදේශයේ රික්ටර් මාපක 7.6 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ…