තායි­ල­න්ත­යේදී බෙල­රු­සි­යානු නිරූ­පි­කාවක් අතු­රු­දන්

මෝස්තර නිරූ­පන ක්ෂේත්‍රයේ රැකි­යා­වක් සොයා මීට දින 45කට පමණ පෙර තායි­ල­න්ත­යට පැමිණි බෙල­රු­සි­යානු මෝස්තර නිරූ­පි­කා­වක අතු­රු­දන්වී…

ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින් පිං අතර හමුවක්

චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළඳ අර්බුධය විසඳා ගැනීම සඳහා මූලික එකඟතාවයන් කිහිපයකට පැමිණ තිබෙනවා. ට්‍රම්ප්…

බොලිවුඩය හඬ‍ව‍ා ඔහු නික්ම යයි

බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියෙහි පසු වුණා.…

තායිලන්තය සහ කාම්බෝජය සාම ගිවිසුමට අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර ඒකාබද්ධ සාම ගිවිසුමකට අද අත්සන් තැබුණා. දෙපාර්ශ්වය අතර සාම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා…

හෙට සුළි කුණාටුවක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ත්‍රීකුණාමලය…

හිම දේශයට පළමු වරට මදුරුවෙක්

මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබෙනවා. මෙවර වසන්ත සමයේ දී එරට…

ඇෆ්ගන් පරදා ශ්‍රී ලාංකිකයින්ට විශිෂ්ඨ ජයක්

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව…

ඔසී කෙල්ලෝ එංගලන්තය දණ ගස්සයි

‍ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව…

අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් 2කට දැඩි සම්බාධක

යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට බලපෑම් කිරීමේ නව පියවරක් ලෙස එක්සත් ජනපදය රුසියාවේ විශාලතම තෙල්…

‍‍යුක්‍රේනය සමඟ සාම සාකච්ඡා රුසියාව ප්‍රතික්ෂේප කරයි

‍‍යුක්‍රේන – රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා රුසියාව ප්‍රතික්ෂේප කර…